Digital Media

Facebook Algorithm #01

Facebook ඇල්ගොරිතමය සම්බන්ධයෙන් ඔබ වෙත ගෙන එන විස්තරාත්මක ලිපි පෙළෙහි පළමු ලිපිය මෙසේ ආරම්භ කරමි. විශේෂයි: මෙම ලිපි පෙළ කියවීමට අපහසු/ කාර්යබහුල අය සදහා මෙය ශ්‍රවණය කිරීමේ පහසුකමද සලසා ඇත. ඒ සදහා “Play” අයිකනය මත ක්ලික් කරන්න. මෙම ලිපියෙහි ආරම්භයේදීම සදහන් කරන්න අවශ්‍යයි මෙම ලිපි පෙළ ඕනම දැනුම් මට්ටමකම අයෙකුට පහසුවෙන් වටහාගත හැකි ආකාරයෙන් සරල …

Facebook Algorithm #01 Read More »

Social Media Verification

අද කතා කරමු “බ්ලූ බැජ්” එක ගැන, එහෙමත් නැත්නම් Verification ගැන. සරලව.. • ඇත්තටම මොකක්ද මේ Blue Verification/ Verified Badge/ Blue Badge/ Verification Checkmark කියන්නෙ? හිතන්න ඔයා මොකක්මහරි ක්ෂේත්‍රයක කැපී පෙනෙන චරිතයක් කියලා. (ගායකයෙක් වේවා, නලුවෙක්/නිළියක් වේවා, ක්‍රීඩකයෙක් වේවා,මේ වගේ ඕනම ක්ෂේත්‍රයක ටිකක් කැපී පෙනෙන චරිතයක් කියලා හිතන්න..) ඉතින් ඔයා යම්කිසි Social Media Platform එකක …

Social Media Verification Read More »

Customize Facebook Feed For Motivate You

“Facebook Feed එක ඔයාව Motivate කරන තැනක් කරගමු.” Facebook එකේ, දවසට කීවතාවක් එහෙමෙහෙ යනවද?කොච්චර කාලයක් රැදිලා ඉන්නවද?ඒ හිටපු කාලය ඇතුලත ජීවිතේට දෙයක් ගත්තද?නැද්ද?මේ ප්‍රශ්න තුන ඔයා ඔයාගෙන්ම ටිකක් අහලා බලන්න. තව දෙයක්,මෙතනින් එහාට මෙන්න මේක හිතේ තියාගෙන මේක කියවන්න, “සමාජ ජාලා යනු හොද නරක මේ දෙකම එක හා සමානව රැදෙන තැනක්, සිතුවිලි පවා පාලනය කිරීමට හැකියාවක් ඇති …

Customize Facebook Feed For Motivate You Read More »