How To Disable Pinch To Zoom On Mobile Web Page?

ඇතැම් විටෙක ඔබ ඔබේ වෙබ් අඩවියට ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් පිවිස පහත ආකාරයෙන් විශාලනය කළ විට ඔබගේ වෙබ් පිටුව විශාලනය වන බව ඔබ දැක ඇති.
මෙය නවත්වා ගන්නේ කෙසේද? එසේත් නැත්නම් "Pinch to Zoom" Disable කරගන්නේ කොහොමද කියන දේ පිළිබදව කෙටියෙන් ඔබට පැහැදිලි කරන්න තමයි මේ ලිපිය ගෙන ආවේ. ඔබට පහසු සරල ක්‍රම කිහිපයකින් මෙය අක්‍රීය කරගත හැකියි.

1. ඔබ ඔබේ වෙබ් අඩවියේ Appearance යටතේ ඇති "Theme " වෙත යන්න. පසුව එහි ඇති "header.php" ෆයිල් එකට යන්න.

2. එහි <head> section හි, <head> සහ </head> අතරේ ඇති ඕනෑම ස්ථානයක පහත ඇති "Meta Tag" එක ඇතුළත් කර "Update File" දෙන්න.

<meta name="viewport" content="width=device-width, initial-scale=1, maximum-scale=1.0, user-scalable=0', shrink-to-fit=no">
Done. ඔයාගේ වැඩ කොටස ඉවරයි. දැන් ඔයාට අවශ්‍යනම් check කරලා බලන්න පුළුවන්..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *