ICT

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය (ICT) විෂයට අදාල 2011 වසරේ සිට 2019 වසර දක්වා පැවැත්වූ විභාග ප්‍රශ්න පත්‍ර සහ උත්තර පත්‍ර, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම, පහත “Download” Button එක ක්ලික් කිරීමෙන් බාගත කරගත හැකිය.
 
File Size – 456 MB 
Languages – සිංහල, English