Article

බිස්නස් තියෙයි මරුවට…

A curated space for thoughts, updates, and articles on digital strategy, media communication, and the evolving digital landscape.

April 17, 2026 Marketing

නිමල්: “අම්මෝ සාලිය… මේ රස්නෙ නන් ඉවසන්න බෑ. ඇඟ පිච්චෙනවා වගේ!”

සාලිය: “ඒකනේ බං. මේ වෙලාවට කූල් බීම එකක්, අයිස් එකක් වගේ තිබ්බනම්… ඇත්තමයි ඕන ගාණක් දීලා ගන්නවා. වෙලාවෙ හැටියට”

නිමල්: “ඒකනේ බන්. ඒත් පේන තෙක් මානෙක කඩයක් පේන්නවත් නෑනෙ…”

සාලිය: “ඔව් අප්පාහ්… නිමල්, අපි දෙන්නා පොඩි කඩයක් දාගමුද අර පේන හෙවණෙ… බිස්නස් තියෙයි මරුවට…” 😌